Kural - 54

පතිවතෙහි තිරවම - බලය ඇත්නම් කතකට
ඇයට වැඩි උත්තම - දෙයක් ලොව තූළ ඇද්ද ? සැමවිට.
Tamil Transliteration
Pennin Perundhakka Yaavula Karpennum
Thinmaiun Taakap Perin.
| Section | ධර්ම කාණ්ඩය |
|---|---|
| Chapter Group | Chapters 11 to 20 |
| chapter | සහකාරියගේ ගූණ |