Kural - 316

හිංසාවැ යි කියා - තමා දත් දේ හැමවිට
අන්කෙනෙකූට ලොවේ - නො කළ යුතූමය තමා දැන දැන.
Tamil Transliteration
Innaa Enaththaan Unarndhavai Thunnaamai
Ventum Pirankan Seyal.
Section | ධර්ම කාණ්ඩය |
---|---|
Chapter Group | Chapters 21 to 30 |
chapter | අවිහිංසාව |