Kural - 198

අනඟි පල විමසන - නැණවත් දනෝ නො කියති
මහත් පල නොම දෙන - වදන් කිසිවිට කූමක් පිණිසත්.
Tamil Transliteration
Arumpayan Aayum Arivinaar Sollaar
Perumpayan Illaadha Sol.
Section | ධර්ම කාණ්ඩය |
---|---|
Chapter Group | Chapters 11 to 20 |
chapter | නිෂ්ඵල වචන නො කීම |