Kural - 191

වැඩිදෙන නුරුස්නා - පල නැති බස් දොඩන්නා
නිගා නින්දාවන් - ලබයි සැමවිට සැමදෙනාගෙන්.
Tamil Transliteration
Pallaar Muniyap Payanila Solluvaan
Ellaarum Ellap Patum.
| Section | ධර්ම කාණ්ඩය |
|---|---|
| Chapter Group | Chapters 11 to 20 |
| chapter | නිෂ්ඵල වචන නො කීම |