Kural - 1266

සුදු මැලිය පැතිරෙන - පහවන පිණිස හැම දොස්
සැප සුව රස විදිමි - පැමිණි දවසක රසවතාණන්.
Tamil Transliteration
Varukaman Konkan Orunaal Parukuvan
Paidhalnoi Ellaam Keta.
| Section | රහස් විවාහය |
|---|---|
| Chapter Group | Chapters 121 to 133 |
| chapter | ඔහුගේ ඊමට කැමති වීම |