Kural - 1130
හැර දමා ගියහ යි - කීවත් ගමේ සමහරු
හැම විටම සතුටුව - බැතින් වාසය කරයි සිතෙහී.
Tamil Transliteration
Uvandhuraivar Ullaththul Endrum Ikandhuraivar
Edhilar Ennum Iv Voor.
Section | රහස් විවාහය |
---|---|
Chapter Group | Chapters 109 to 120 |
chapter | ප්‍රේමය ප්‍රකාශ කිරීම |