Kural - 1127

ළය දිනූ පෙම්වතා - සැඟවෙයි මගේ නෙත් තුළ
නෙත.ඳුන් නො ගෑවෙමි - ඔහුට අපහසු වෙතැයි බිය වී.
Tamil Transliteration
Kannullaar Kaadha Lavaraakak Kannum
Ezhudhem Karappaakku Arindhu.
| Section | රහස් විවාහය |
|---|---|
| Chapter Group | Chapters 109 to 120 |
| chapter | ප්‍රේමය ප්‍රකාශ කිරීම |