Kural - 850

උගතූන් ඇතැයි යන - දැයටම නැතැයි පවසන
මඳ නුවණ ඇත්තා - මෙලොව අවතාරයැයි කියවේ.
Tamil Transliteration
Ulakaththaar Untenpadhu Illenpaan Vaiyaththu
Alakaiyaa Vaikkap Patum.
| Section | රාජ්‍ය පාලනය |
|---|---|
| Chapter Group | Chapters 91 to 100 |
| chapter | මඳ දැනුම |