Kural - 841

දැනුමක් නොමැකි බව - නැති බවෙහි නැති බවම ය
නොමැති බව අනිකක් - නොසලකති ලොව නැති බවක් ලෙස.
Tamil Transliteration
Arivinmai Inmaiyul Inmai Piridhinmai
Inmaiyaa Vaiyaa Thulaku.
| Section | රාජ්‍ය පාලනය |
|---|---|
| Chapter Group | Chapters 91 to 100 |
| chapter | මඳ දැනුම |