Kural - 809

නො කැඩෙන ලෙසින් ආ - යහළුන්ගේ යහළුකම්
නොම අත් හරින්නන් - කැමැති වෙත් ලෝකයා සැමදා.
Tamil Transliteration
Ketaaa Vazhivandha Kenmaiyaar Kenmai
Vitaaar Vizhaiyum Ulaku.
| Section | රාජ්‍ය පාලනය |
|---|---|
| Chapter Group | Chapters 91 to 100 |
| chapter | ඉපැරණි සෙනෙහස |