Kural - 801

හුරු - පුරුදුකම් උඩ - පැමිණිය යහළුකම නම්
කිසිවකින් නො කැඩෙන - උරුමයෙන් එන යහළුකම වේ.
Tamil Transliteration
Pazhaimai Enappatuvadhu Yaadhenin Yaadhum
Kizhamaiyaik Keezhndhitaa Natpu.
Section | රාජ්‍ය පාලනය |
---|---|
Chapter Group | Chapters 91 to 100 |
chapter | ඉපැරණි සෙනෙහස |