Kural - 539

දොම්නස සිඳ දමා - සොම්නසින් මත් වූ විට
අමතක කිරිමෙන් - නැසුනවුන් ගැන සිතනු යහපති.
Tamil Transliteration
Ikazhchchiyin Kettaarai Ulluka Thaandham
Makizhchchiyin Maindhurum Pozhdhu.
| Section | රාජ්‍ය පාලනය |
|---|---|
| Chapter Group | Chapters 39 to 50 |
| chapter | අමතක නො කිරීම |