Kural - 534

බලකොටුවෙන් පලක් - බියගූලු අයට නො යෙදේ
එමෙන් අමතක වන - අයට කවදත් නො මැත හොඳ බව.
Tamil Transliteration
Achcha Mutaiyaarkku Aranillai Aangillai
Pochchaap Putaiyaarkku Nanku.
| Section | රාජ්‍ය පාලනය |
|---|---|
| Chapter Group | Chapters 39 to 50 |
| chapter | අමතක නො කිරීම |