Kural - 48

තම දැහැමිව සිට - අනුන් දහමෙහි යොදවන
ගිහි දිවිය සැමවිට - පැවිදි දිවියට වඩා බලවති.
Tamil Transliteration
Aatrin Ozhukki Aranizhukkaa Ilvaazhkkai
Norpaarin Nonmai Utaiththu.
| Section | ධර්ම කාණ්ඩය |
|---|---|
| Chapter Group | Chapters 11 to 20 |
| chapter | ගිහි ජීවිතය |