Kural - 44

දැහැමි මඟ ගනිමින් - සරිකර දනය හැමවිට
බෙදා දි කන්නහු - රැකි පරපුරත් සේ යහනින්.
Tamil Transliteration
Pazhiyanjip Paaththoon Utaiththaayin Vaazhkkai
Vazhiyenjal Egngnaandrum Il.
Section | ධර්ම කාණ්ඩය |
---|---|
Chapter Group | Chapters 11 to 20 |
chapter | ගිහි ජීවිතය |