Kural - 42

තවසුන් අ අසරණ - අය සහ මැරුණ වුන් හට
ගහ පතියා නිතර - පිහිට වේ ගිහි දිවිය රක්නා
Tamil Transliteration
Thurandhaarkkum Thuvvaa Dhavarkkum Irandhaarkkum
Ilvaazhvaan Enpaan Thunai.
| Section | ධර්ම කාණ්ඩය |
|---|---|
| Chapter Group | Chapters 11 to 20 |
| chapter | ගිහි ජීවිතය |